ඉන්දියාවේ මෙම චෝදනාවට චීනය මෙතෙක් නිල වශයෙන් පිළිතුරු ලබාදී නොමැත.
මෙම චෝදනාව අරුනාචල් ප‍්‍රාන්ත ආණ්ඩුව විසින් මුලින්ම ප‍්‍රකාශ කරන ලද අතර ඉන්දියාව පවසන්නේ වහාම මීට චීන හමුදාව පිළිතුරු දිය යුතු බවයි.
දිගින් දිගටම චීනය විසින් ඉන්දු-චීන දේශ සීමාවේදී ඉන්දියාවේ හමුදාවන්ට සිදුකරන බලපෑම් හා පහරදීම් වැඩිවී තිබේ. මේ අතර චීනය විසින් දසදහස් ගණනින් තම හමුදාවන් දේශසීමාවන් වෙත රැස්කර තිබේ.