Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි තුනහමාරත් පනී.. බලවතුන් අසරණයි.. තවමත් බෙහෙත් නෑ

ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි තුනහමාරත් පනී.. බලවතුන් අසරණයි.. තවමත් බෙහෙත් නෑ Featured

ඔක්තෝබර්,13 2020 - 
විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදනය වී ඇති සංඛ්‍යාව තුන්කෝටි හැත්තෑ එක්ලක්‍ෂය ඉක්මවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (12දා) හෙළි කළේ කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 1070355 ක් බවයි.

ඉන්දියාවේ පමණක් කොරෝනා ආසාදනය වී ඇති සංඛ්‍යාව ඊයේ (12දා) වනවිට 7053806 ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර බි‍්‍රතාන්‍යයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇත.

ස්විස් රජයද පැවසුවේ ස්විස්ටර්ලන්තයේ කොරෝනා ආසාදනය ඉතා බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවයි. මේ අතර කොරෝනා ආසාදිතයන් පස්දෙනෙක් හමුවීම නිසා චීනයේ ක්වින්ඩාඞ් නගරයේ මිලියන නවයක් ජනතාව පී. සී. ආර්. පරීක්‍ෂණයකට ලක් කර ඇත.

-කීර්ති වර්ණකුලසූරිය

More in this category: « ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වීම ඡන්ද කැම්පේන් එකේම කොටසක්..! සුප්‍රකට හොලිවුඞ් ගායක කුමාර් සානුටත් කොරෝනා ආසාදනය වෙයි... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.