Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • Displaying items by tag: job
කළින් වැට පනින අයගේ හොට ඇනෙයි; මැතිවරණ වියදම්වලට සීමාවක් පැනවීමේ සූදානමක්!

කළින් වැට පනින අයගේ හොට ඇනෙයි; මැතිවරණ වියදම්වලට සීමාවක් පැනවීමේ සූදානමක්! Featured

අගෝස්තු,14 2019 - 
පුවත්

මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය.


මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ පමණින් මැතිවරණ වල නිදහස් හා සාධාරණ භාවය රැකෙන්නේ නැති බවත් පැවසූ ඒ මහතා මෙම වියදම් සීමා කිරිම නීතියක් බවට පත් කල යුතු බවද සදහන් කළේය.

පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය ජයග‍්‍රහනය කිරිම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති බවත් මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත මගින් ලබා ගත් තොරතුරු මත ඔහුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සදහන් කළේය.

මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කල හැකි උපරීම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති රටේ සම්මත නොවුනොත් මැතිවරණවල සුජාත භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වනු ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(නිමල කොඩිතුවක්කු)

More in this category: « හමුදාපතිගෙන් ගෝඨාට පණිවුඩයක්; පොලිස්පතිගෙනුත් කොළ එළියක් පොහොට්ටුවේ සුවඳට මුස්ලිම් නියෝජිතයෝ ඉව අල්ලති; හකීම් - බදියුදීන් පිම්මකට සූදානම් »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • ජනතා නියෝජිතයින් ජනතාවට වැඩක් කරනවාදැයි හොයන්න ජනපති මෙහෙය වීමෙන් විශේෂ කමිටුවක්; දුප්පතුන්ට ආධාර වෙනුවට හැම පවුලකම එක් අයෙකුට රජයේ රැකියාවක්
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රාජිතගේ කිඹුල් රියදුරා සහ රන් අතරමැදියා අත්අඩංගුවට! ;ආරංචියෙන් සුවපති කලබල වී ආරක්ෂක අංශ පීරයි
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රනිල් දාපු තොණ්ඩුවෙන් සජිත් පිල ලිස්සා යයි; එජාප නායකයා තෝරන කමිටුවටත් පස්ස හරවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • පස්වන දිනටත් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ගානියා බැරිස්ටර් නොහොත් ශ්‍රියාලතා අංගොඩ යවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • ඩෙංගු වසංගතය දිස්ත්‍රික්ක 10ක් වෙළාගනී; වැඩිම අවදානම කොළඹ - කළුතර - ගම්පහ; මේවන විට රෝගීන් 90,000යි - මරණ 100යි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • දියවන්නාව සුද්ද කිරීමේ මෙහෙයුම හම්බන්තොටින් අරඹයි; පිස්තෝල අක්කාගේ සැමියාගේත් නාමයෝජනා ප්‍රතික්ෂේපයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • Home
  • පුවත්
  • Displaying items by tag: job
Copyright © Aanduwa.lk 2019 All rights reserved.