Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • Displaying items by tag: job
ඇපත් නැති වූ හේමසිරි සහ පූජිත  මහාධිකරණ නියෝගයෙන් යළිත් බන්ධනාගාරයට

ඇපත් නැති වූ හේමසිරි සහ පූජිත මහාධිකරණ නියෝගයෙන් යළිත් බන්ධනාගාරයට

ඔක්තෝබර්,09 2019 - 
පුවත්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය අද දහවල් නිෂ්ප්‍රභ කළේ ය.

ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග

කළේ ය.

More in this category: « ගෝඨා ඉදිරියෙන් බව දැන එජාපය තුරුම්පු අදී; අගමැති පුටුව රැකගන්න රනිල් ගෝලයන් යොදයි ශ්‍රීලනිපය හා පොහොට්ටුව තීරණාත්මක ගිවිසුමකට; දෙපාර්ශ්වයම අත්සන් තබති »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • ජනතා නියෝජිතයින් ජනතාවට වැඩක් කරනවාදැයි හොයන්න ජනපති මෙහෙය වීමෙන් විශේෂ කමිටුවක්; දුප්පතුන්ට ආධාර වෙනුවට හැම පවුලකම එක් අයෙකුට රජයේ රැකියාවක්
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රාජිතගේ කිඹුල් රියදුරා සහ රන් අතරමැදියා අත්අඩංගුවට! ;ආරංචියෙන් සුවපති කලබල වී ආරක්ෂක අංශ පීරයි
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රනිල් දාපු තොණ්ඩුවෙන් සජිත් පිල ලිස්සා යයි; එජාප නායකයා තෝරන කමිටුවටත් පස්ස හරවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • පස්වන දිනටත් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ගානියා බැරිස්ටර් නොහොත් ශ්‍රියාලතා අංගොඩ යවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • ඩෙංගු වසංගතය දිස්ත්‍රික්ක 10ක් වෙළාගනී; වැඩිම අවදානම කොළඹ - කළුතර - ගම්පහ; මේවන විට රෝගීන් 90,000යි - මරණ 100යි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • දියවන්නාව සුද්ද කිරීමේ මෙහෙයුම හම්බන්තොටින් අරඹයි; පිස්තෝල අක්කාගේ සැමියාගේත් නාමයෝජනා ප්‍රතික්ෂේපයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • Home
  • පුවත්
  • Displaying items by tag: job
Copyright © Aanduwa.lk 2019 All rights reserved.