Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි - සමාව ඉල්ලුවත් වරද බරපතළයි - අධිකරණයෙන් තීන්දුවක්
වයස ගැටළුවක් නෑ... උපාධියක් තිබෙන සැමට රජයේ රැකියාවක්; පළමු අදියර ක්‍රියාත්මකයි - මාර්තු 01ට කළින් රැකියා 50000ක්; ජනපතිගේ උපදෙස් පරිදි අධ්‍යාපන ඇමැති තීරණයක් ගනී

වයස ගැටළුවක් නෑ... උපාධියක් තිබෙන සැමට රජයේ රැකියාවක්; පළමු අදියර ක්‍රියාත්මකයි - මාර්තු 01ට කළින් රැකියා 50000ක්; ජනපතිගේ උපදෙස් පරිදි අධ්‍යාපන ඇමැති තීරණයක් ගනී Featured

ජනවාරි,14 2020 - 
පුවත්

රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී (13දා) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී උපාධිය අභ්‍යන්තරව හෝ බාහිරව ලබා ගත් එකක්ද යන්න පිළිබඳ අවධානය යොමු නොකරන බවත් මාස 06ක පුහුණු කාලයකට යටත්ව බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා කීය.

More in this category: « ගල් අරක්කු බාගෙට ගේම නෝමල් කරන තෝල්ක ජෝගිය; ඇපකාරයා එවන්න බැරි වුණොත් මොනවාහරි ගේමක් ගහමු...; මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් නීතිය නවන හැටි මෙන්න චම්පිකගේ හිටපු බිරිඳ සමාජ මාධ්‍ය හමුවේ හඬා වැටේ...; 1976 සිට පාඨලී කියන කරන දේවල් ගැනත් සියල්ල හෙළිකරයි; සිය දියණියන්ට පාරේ බැහැලා යන්නවත් බැරි කළේ ඇයි? රේණුකා ප්‍රශ්න කරයි »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි - සමාව ඉල්ලුවත් වරද බරපතළයි - අධිකරණයෙන් තීන්දුවක්
Copyright © Aanduwa.lk 2021 All rights reserved.