Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • කොරෝනා වයිරසය මිනිස් සිරුරට ඇතුළු කළ එකක්.. ඔස්ටේ්‍රලියාවත් කියයි බලවතුන්ගේ චෝදනාවලින් චීනයට අනතුරක්! ලෝක යුද්ධයක් අතළඟ?
චම්පිකගේ හිටපු බිරිඳ සමාජ මාධ්‍ය හමුවේ හඬා වැටේ...; 1976 සිට පාඨලී කියන කරන දේවල් ගැනත් සියල්ල හෙළිකරයි; සිය දියණියන්ට පාරේ බැහැලා යන්නවත් බැරි කළේ ඇයි? රේණුකා ප්‍රශ්න කරයි

චම්පිකගේ හිටපු බිරිඳ සමාජ මාධ්‍ය හමුවේ හඬා වැටේ...; 1976 සිට පාඨලී කියන කරන දේවල් ගැනත් සියල්ල හෙළිකරයි; සිය දියණියන්ට පාරේ බැහැලා යන්නවත් බැරි කළේ ඇයි? රේණුකා ප්‍රශ්න කරයි Featured

ජනවාරි,14 2020 - 
පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ හිටපු බිරිඳ වන රේණුකා ප්‍රනාන්දු මහත්මිය විසින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.


අදාළ වීඩියෝව මගින් ඇය පෙන්වා දෙන්නේ මාධ්‍ය මගින් පළවන ඇතැම් අසත්‍ය පුවත් හේතුවෙන් තමන්ටත්, සිය දරුවන්ටත් ඇතුළු පවුලේ උදවියටත් පාරේ බැස යාමටවත් නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.


මේ අතර ඇතැම් සංවිධාන අටවාගෙන සිටින පිරිස විසින් සිදුකරනු ලබන චෝදනා හේතුවෙන් සිය පාර්ශ්වය දැඩි අපහසුතාවට පත්ව සිටින බව ඇය පෙන්වා දෙයි.


අදාළ සම්පූර්ණ වීඩියෝව පහළින්...

 

More in this category: « වයස ගැටළුවක් නෑ... උපාධියක් තිබෙන සැමට රජයේ රැකියාවක්; පළමු අදියර ක්‍රියාත්මකයි - මාර්තු 01ට කළින් රැකියා 50000ක්; ජනපතිගේ උපදෙස් පරිදි අධ්‍යාපන ඇමැති තීරණයක් ගනී රනිල්ව කපා සජිත් පාර්ශ්වය එජාප බලය ඇල්ලීමේ සූදානමක්; චම්පික - සජිත් රහස් සාකච්ඡා සාර්ථකයි - කරුටත් ලොකු තනතුරක් කිසිවෙකුට නොදන්වා රනිල් රට යයි - රනිල් පාර්ශ්වය අනාථයි »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • කොරෝනා වයිරසය මිනිස් සිරුරට ඇතුළු කළ එකක්.. ඔස්ටේ්‍රලියාවත් කියයි බලවතුන්ගේ චෝදනාවලින් චීනයට අනතුරක්! ලෝක යුද්ධයක් අතළඟ?
Copyright © Aanduwa.lk 2021 All rights reserved.