මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇත. ඉන් පළමු මරණය වාර්තා වුයේ කොළඹ IDH රෝහලෙන්ය. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක් වූ අතර ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙලී සිටියා.