Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • අමාත්‍යාංශ ආරංචි
රිෂාඞ් විල්පත්තුව වෙනුවෙන් ගෙවිය යුතු ගාණ අසා ගිනි පත්තු වෙයි...

රිෂාඞ් විල්පත්තුව වෙනුවෙන් ගෙවිය යුතු ගාණ අසා ගිනි පත්තු වෙයි... Featured

නොවැම්බර්,23 2020 - 
පුවත්

අභියාචනාධිකරණ නියෝගය පරිදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විල්පත්තුව අවට රක්ෂිත වනාන්තරවල කරන ලද වන විනාශය වෙනුවෙන් නැවත වන වගා කිරීම සඳහා තම පෞද්ගලික ධනයෙන් අවමවශයෙන් රුපියල් කෝටි 250ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි විල්පත්තු වන විනාශය පිළිබඳ නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසුවේය.

රිෂාඩ් බදියුදීන් වගඋත්තරකරුවකු වූ නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. වියළි කලාපයට අයත් විල්පත්තුව ආශ්‍රිත කල්ලාරු කලාපයට අයත් රක්ෂිත වනාන්තරයේ අක්කර 2500ක් පමණ පසුගිය කාලයේ නැවත පදිංචි කිරීම සඳහා විනාශ කරනු ලැබිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කුමක් ප්‍රකාශ කළ ද වියළි කලාපයේ වනාන්තර අක්කරයක් වැවීම සඳහා රුපියල් ලක්ෂ 10කට අධිකව වැයවනු ඇති බව තමන්ගේ ගණන් බැලීම යැයි ද ඔහු පැවසීය. මේ නිසා සිදු වූ පාරිසරික විනාශයේ වටිනාකම ද එක් කළහොත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය එම වටිනාකම මෙන් දස ගුණයක්වත් විය හැකි බවද ඔහු කීවේය.

පරිසරවේදීන් පවසන්නේ වියළි කලාපයේ වන රෝපණය කිරීමේ දී අවම වශයෙන් අක්කරයකට ගස් 800ක්වත් සිටුවිය යුතු බවත් එසේ රෝපණය කරන ගස් අවුරුදු හතක් දක්වාවත් රුකබලා ගත යුතු බවත්ය.

More in this category: « කොරෝනාවලට වඩා වේගයෙන් පැතිර යන චැපර් බොලීවියාවෙන් මතු වෙයි... රනිල්ට ආයෙත් පොටක් පෑදෙයි.. එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල්ගේ නම..! »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • අමාත්‍යාංශ ආරංචි
Copyright © Aanduwa.lk 2021 All rights reserved.