Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • කටකතාවකින් මහේෂි ඇවිළෙයි - ඉහළ නිලධාරියෙක් එක්ක ගුවන් යානයේදී හාද වෙච්ච කතා බොරු
‘උත්සව සමයේ කිසිවෙකුටත් බස්නාහිරින් පිටව යන්න දෙන්න එපා...’ පී.එච්.අයි.ලා අනතුරු අඟවති

‘උත්සව සමයේ කිසිවෙකුටත් බස්නාහිරින් පිටව යන්න දෙන්න එපා...’ පී.එච්.අයි.ලා අනතුරු අඟවති Featured

දෙසැම්බර්,21 2020 - 
පුවත්

ඊයේ (20) දිනයේදී කොවිඩ් -19 ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.

වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර අවුරුදු 44ක් සහ 49ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 594ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,590ක්.

ඒ අනුව ඊයේ දිනය අවසානය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,261ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 28,267ක් වේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,818ක්.

More in this category: « උත්සව සමයේ බස්නාහිරින් පිටව යන අයට තවත් නීති තද වෙයි..! ලෝක මුස්ලිම් සංවිධානය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් කෝටි 92ක කෝ? »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • මුදලට යට වුණු මාධ්‍ය ඔබට නොකියන ඇත්ත මෙන්න..!
    අප්‍රේල්,04 2021 - 
    අති විශේෂ
  • තුනෙන් දෙකේ ආණ්ඩුව මැයි 01 දා දෙකට කැඩෙයි..!
    අප්‍රේල්,04 2021 - 
    පුවත්
  • කිරින්දේදී විමල්ට ‘හූ..’ කිව්වේ විමල් ගාවම ඉන්න කෙනෙක්..!
    අප්‍රේල්,04 2021 - 
    පුවත්
  • පළාත් සභා ඡන්දෙට කළින් රාජපක්ෂවරයෙක් පත්තු වෙයි...
    අප්‍රේල්,04 2021 - 
    පුවත්
  • අපේ ජනපති සහ චීන ජනපති අතර විශේෂ කතාබහක්..!
    මාර්තු,30 2021 - 
    ජනපතිගේ ආරංචි
  • සමාගම් 04ක පොල්තෙල් තොගවල ඇල්ෆටොක්සීන් ඇති බවට තහවුරුයි
    මාර්තු,30 2021 - 
    පුවත්
  • Home
  • පුවත්
  • කටකතාවකින් මහේෂි ඇවිළෙයි - ඉහළ නිලධාරියෙක් එක්ක ගුවන් යානයේදී හාද වෙච්ච කතා බොරු
Copyright © Aanduwa.lk 2021 All rights reserved.