Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • කොරෝනා ව්‍යාප්තිය වේගවත් වුණොත් මැතිවරණය ජූලි 25! පක්ෂ විපක්ෂ නියෝජිතයෝ මැතිවරණ කොමිසමට යන්න සූදානම්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්න ඩයස්පෝරාවෙන් මෙහෙයුමක්!

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්න ඩයස්පෝරාවෙන් මෙහෙයුමක්! Featured

ජනවාරි,03 2021 - 
පුවත්

ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහය දීමට කැමැත්ත පළ කර ඇති බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.


මෙවර මාර්තුවේ පැවැත් වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කිරීමට කොටි හිතවාදීන් සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදයට හිතවත් පිරිස් සූදානමින් සිටින බවද අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.


කෙසේවුවද කුමන බාධක මධ්‍යයේ වුවද රටක් හැටියට ඉතා සාර්ථකව සියලු අභියෝගයන්ට මුහුණ දීමට ආණ්ඩුවට හැකියාව හා විශ්වාසය පවතින බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

More in this category: « ලෝක මුස්ලිම් සංවිධානය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් කෝටි 92ක කෝ? රුපියල කඩා වැටීම පිටුපස මහා පරිමාණ අත යට ගනුදෙනුවක්! »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • කොරෝනා ව්‍යාප්තිය වේගවත් වුණොත් මැතිවරණය ජූලි 25! පක්ෂ විපක්ෂ නියෝජිතයෝ මැතිවරණ කොමිසමට යන්න සූදානම්
Copyright © Aanduwa.lk 2021 All rights reserved.