Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • Sarath Kumara Vithanage
කොරෝනා මරණ භූමදානය කරන්න බෑ... ආදාහනය පමණයි... විශේෂඥ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය ඇමැතිනියගෙන් ප්‍රකාශයක්

කොරෝනා මරණ භූමදානය කරන්න බෑ... ආදාහනය පමණයි... විශේෂඥ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය ඇමැතිනියගෙන් ප්‍රකාශයක් Featured

ජනවාරි,08 2021 - 
පුවත්

කොවිඞ් රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.


දැනට කොවිඞ් රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබාදීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බව යැයි ඇමැතිවරිය සඳහන් කොට තිබේ.


එමනිසා ඉදිරියේදී අදාළ නිර්දේශයට අනුව කටයුතු කිරීමට රජයට සිදුවනු ඇති බවද ඇමැතිවරිය කියා සිටී.


එසේම භයානක වසංගතයකට මුහුණ දීමේදී විශේෂඥ කමිටුවක් මගින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, එය කිසිඳු පෞද්ගලික හේතුවක් මත වෙනස් නොකරන ලෙසත් ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

More in this category: « නැගෙනහිර ‘සුපර් මුස්ලිම්’ අමුතු සංවිධානයක් ගැන බුද්ධි අංශ සීරුවෙන්... ලංකාවම ගොඩදාන්න පුළුවන් සේරුවාවිල රන් නිධිය ගොඩගන්න යයි... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • Sarath Kumara Vithanage
Copyright © Aanduwa.lk 2021 All rights reserved.