Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • තත්ත්වය බරපතළයි... කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සෙවීම දැඩි අර්බුදයක...
දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...

දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට... Featured

ජනවාරි,12 2021 - 
පුවත්

ඇමැති වාසුදේව නානායක්කාර මහතා කොවිඞ් ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග පාර්ලිමේන්තු කොවිඞ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ.


රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ළඟම ආශ්‍රිතයින් 20ක් ද කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් සිවුදෙනෙකුද ඇමැති වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුද වශයෙන් මන්ත්‍රීවරුන් 34ක්ද පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන ඇසුරින් තහවුරුවී ඇති බව වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා පවසයි.


මැති ඇමැතිවරුන් තිදෙනෙකු කොවිඞ් ආසාදිතයින් බවට තහවුරු වීමත්, මන්ත්‍රීවරුන් 34 දෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ පිරිසක් ළඟම ආශ්‍රිතයින් බවට හඳුනා ගැනීමත් සමග ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ලබන 19දා සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව ද දැනගන්නට ලබේ.


කෙසේවුවද මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කොවිඞ් ආසාදිත මන්ත්‍රීවරු ආගිය ස්ථාන විසබීජ හරණය කළ බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

More in this category: « මෙරටට එන කොවිඞ් එන්නත මුල් වටයේදී ලක්ෂ 34කට එන්නත් කිරීමට යයි... රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..! »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • තත්ත්වය බරපතළයි... කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සෙවීම දැඩි අර්බුදයක...
Copyright © Aanduwa.lk 2021 All rights reserved.