Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • පාර්ලීමේන්තුව කැඳවන්න - ජවිපෙ කථානායකගෙන් ඉල්ලයි
පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...

පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි... Featured

ජනවාරි,13 2021 - 
පුවත්

පළාත් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එම ඡන්ද විමසීම පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

මාධ්‍ය ප‍්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡුාවකදී ඔහු මේ බව කියාසිටියා.

පළාත් සභා ඡන්දය නොපැවැත්වීමෙන් සිදුව ඇත්තේ එම ආයතන සදහා මහජන නියෝජිතයින් පත් කිරීම වැළැක්වීම පමණක් බවත් පළාත් සභාවලට පැවරී ඇති කාර්ය භාරයන් ඒ අයුරින්ම කි‍්‍රයාත්මක වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

පළාත් සභා මන්තී‍්‍රවරුන් සදහා වැය වන වියදම්, මුදල් නාස්තියක් ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දෙනවා. කෙසේවෙතත් මුදල් කොමිසමේ වාර්තාවලට අනුව පළාත් සභාවල කාර්ය මණ්ඩල සහ මන්තී‍්‍රවරුන් වෙනුවෙන් වැය වන්නේ එම පළාත් සභාවල සමස්ත වියදමින් සියයට බින්දුවයි දශම 3 ක පමණ ප‍්‍රතිශතයක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවලට අදාළ විශාල කාර්ය භාරයක් පළාත් සභා හරහා කි‍්‍රයාත්මක වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

More in this category: « රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • පාර්ලීමේන්තුව කැඳවන්න - ජවිපෙ කථානායකගෙන් ඉල්ලයි
Copyright © Aanduwa.lk 2021 All rights reserved.