Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • ආණ්ඩුවට කියන්න
  • මංගල අයවැය අවමංගල අයවැයක් වෙන්න දෙන්න එපා
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි... Featured

පෙබරවාරි,23 2021 - 
පුවත්

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව තමා වෙත ලබාදෙන තුරු කිසිදු දේශපාලනඥයකු මුණ නොගැසී සිටීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබේ.

ඒ අනුව තමා හමුවීමට පැමිණෙන කිසිදු දේශපාලනඥයකු මුණ නොගැසී සිටීමට උන්වහන්සේ තීරණය කර ඇත.

ඒ සමගම ලබන මාර්තු 02 වැනි දා පාර්ලිමේන්තුවේ පක්ෂ - විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් සමග පැවැත්වීමට නියමිත සුහද හමුවද කල්දමා ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම හමුව අගරදගුරු ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

More in this category: « පුදුකුඩිඉරිප්පු ඉඩම් සිංහලුන්ට දෙන්න බෑ කියමින් ප්‍රා. මන්ත්‍රී යකා නටයි... ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පවිත්‍රාට සුවයි...අද හෙටම යළි රාජකාරියේ... චන්න ඇමැති බලතල අතහරී..?
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • අන්‍ය මත ඉවසීමට නොදත් පඬියෝ ටිකක් නිසා පොහොටුවේ ඇතුළ කචල්..!
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • දෙබිඩ්ඩාගේ සළුපට අහකට... සාගර කාරියවසම් මොන කබ්බෙක්ද?
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...
    පෙබරවාරි,25 2021 - 
    ජනපතිගේ ආරංචි
  • ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්...
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
    පෙබරවාරි,23 2021 - 
    පුවත්
  • Home
  • පුවත්
  • ආණ්ඩුවට කියන්න
  • මංගල අයවැය අවමංගල අයවැයක් වෙන්න දෙන්න එපා
Copyright © Aanduwa.lk 2021 All rights reserved.