බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් විවේචනය කිරීම හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් දොලවත්ත මහතාට මෙම දේෂාරෝපණය සිදු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාවද දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරයා විසින් දෙපාර්ශ්වය සමථයකට පත්කිරීමට කටයුතු කර තිබෙන බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.