Latest Government News in Sri Lanka
නිවස
පුවත්
ජනපතිගේ ආරංචි
අගමැතිගේ ආරංචි
225
අති විශේෂ
ආණ්ඩුවේ රස්සා
විදෙස්
ක්‍රීඩා
ගැසට් නිවේදන
විඩියෝ ගැලරිය
අප ගැන
දැන්වීම්
Home
පුවත්
පුවත්
පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
ජනවාරි,13 2021 -
පුවත්
පළාත් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එම ඡන්ද විමසීම පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.
Read more
රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
ජනවාරි,13 2021 -
පුවත්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරනවා.
Read more
දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
ජනවාරි,12 2021 -
පුවත්
ඇමැති වාසුදේව නානායක්කාර මහතා කොවිඞ් ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග පාර්ලිමේන්තු කොවිඞ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ.
Read more
මෙරටට එන කොවිඞ් එන්නත මුල් වටයේදී ලක්ෂ 34කට එන්නත් කිරීමට යයි...
ජනවාරි,10 2021 -
පුවත්
රජය විසින් දැනට සකස් කර ඇති කොරෝනා එන්නත්කරණ මූලික සැලසුම අනුව මුල්වටයේදී මෙරට මුළු ජනගහනයෙන් 3,441,000කට (තිස් හතර ලක්ෂ හතළිස් එක් දහසකට) එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
Read more
පෙර
1
2
3
4
5
6
7
8
9
10
ඊළඟ
අවසානය
නවතම
පුවත්
පවිත්‍රාට සුවයි...අද හෙටම යළි රාජකාරියේ... චන්න ඇමැති බලතල අතහරී..?
පෙබරවාරි,25 2021 -
පුවත්
අන්‍ය මත ඉවසීමට නොදත් පඬියෝ ටිකක් නිසා පොහොටුවේ ඇතුළ කචල්..!
පෙබරවාරි,25 2021 -
පුවත්
දෙබිඩ්ඩාගේ සළුපට අහකට... සාගර කාරියවසම් මොන කබ්බෙක්ද?
පෙබරවාරි,25 2021 -
පුවත්
අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...
පෙබරවාරි,25 2021 -
ජනපතිගේ ආරංචි
ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්...
පෙබරවාරි,25 2021 -
පුවත්
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
පෙබරවාරි,23 2021 -
පුවත්
Home
පුවත්