Latest Government News in Sri Lanka
නිවස
පුවත්
ජනපතිගේ ආරංචි
අගමැතිගේ ආරංචි
225
අති විශේෂ
ආණ්ඩුවේ රස්සා
විදෙස්
ක්‍රීඩා
ගැසට් නිවේදන
විඩියෝ ගැලරිය
අප ගැන
දැන්වීම්
Home
පුවත්
පුවත්
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
පෙබරවාරි,23 2021 -
පුවත්
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව තමා වෙත ලබාදෙන තුරු කිසිදු දේශපාලනඥයකු මුණ නොගැසී සිටීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබේ.
Read more
පුදුකුඩිඉරිප්පු ඉඩම් සිංහලුන්ට දෙන්න බෑ කියමින් ප්‍රා. මන්ත්‍රී යකා නටයි...
පෙබරවාරි,23 2021 -
පුවත්
මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මුලතිව්, ඔට්ටිසුඩාන් මහ කැලය විනාශ කරමින් විශාල මාර්ගයක් තනා පළාතේ ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව මුලිතිව් වන සංරක්ෂණ නිලධාරීහු සඳහන් කරති.
Read more
ජීනීවා සමුළුව ඇරැඹෙයි.. කොටි ඩයස්පෝරාව ලංකාවට එරෙහිව වැඩ අල්ලයි
පෙබරවාරි,23 2021 -
පුවත්
කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවට විරෝධය පාමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට හා නාමපුවරුවේ ඊයේ (22) කිසියම් පිරිසක් විසින් කළු බැලුන් එල්ලා ගොස් ඇතැයි වාර්තා වේ.
Read more
ඇමැති අඩු කළ බඩු ගන්න ගියහම සමූපකාරයේ නෑ ලු...
පෙබරවාරි,22 2021 -
පුවත්
පාරිභෝගික භාණ්ඩ 27ක මිල අඩු කළද සමූපාකාර හරහා එම මිලට භාණ්ඩ අලෙවි නොකරන බවට ජනතාව චෝදනා කරනවා.
Read more
පෙර
1
2
3
4
5
6
7
8
9
10
ඊළඟ
අවසානය
නවතම
පුවත්
පවිත්‍රාට සුවයි...අද හෙටම යළි රාජකාරියේ... චන්න ඇමැති බලතල අතහරී..?
පෙබරවාරි,25 2021 -
පුවත්
අන්‍ය මත ඉවසීමට නොදත් පඬියෝ ටිකක් නිසා පොහොටුවේ ඇතුළ කචල්..!
පෙබරවාරි,25 2021 -
පුවත්
දෙබිඩ්ඩාගේ සළුපට අහකට... සාගර කාරියවසම් මොන කබ්බෙක්ද?
පෙබරවාරි,25 2021 -
පුවත්
අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...
පෙබරවාරි,25 2021 -
ජනපතිගේ ආරංචි
ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්...
පෙබරවාරි,25 2021 -
පුවත්
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
පෙබරවාරි,23 2021 -
පුවත්
Home
පුවත්