Latest Government News in Sri Lanka
නිවස
පුවත්
ජනපතිගේ ආරංචි
අගමැතිගේ ආරංචි
225
අති විශේෂ
ආණ්ඩුවේ රස්සා
විදෙස්
ක්‍රීඩා
ගැසට් නිවේදන
විඩියෝ ගැලරිය
අප ගැන
දැන්වීම්
Home
පුවත්
‘ඇයි ඔයා පරක්කු - වෙලාවට එන්න...’ දොස්තර පුතාගේ ප්‍රමාදයට රනිල් දාපු කිණ්ඩිය මෙන්න
පුවත්
අතුරුදහන් කිරීමේ පනත ඉදිරියේදී සම්මත කරගන්නවා- ලක්‍ෂ්මන්
ජූලි,07 2017 -
පුවත්
බලහත්කාරයෙන් අතුරදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ඉදිරියේදී යළි පාර්ලිමේන්තුවේ විවාද කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read more
සාර්ක් රටවල නීතිය හා සාමය ගැන අමාත්‍යවරුන්ගේ රැස්වීම කොළඹදී
ජූලි,06 2017 -
පුවත්
සාර්ක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 8වැනි රැස්වීම ජුලි 11දා සිට 13දා දක්වා කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වේ.
Read more
ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක්
ජූලි,06 2017 -
පුවත්
ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සංඛ්‍යාති පිළියෙළ කිරීම සඳහා ප්‍රථමවරට පෞද්ගලික හා අවිධිමත් අංශයේ ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක් ජුලි මාසයේ දී පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read more
තහනම් පන්න භාවිත කළොත් සිර දඬුවම වසර 2යි
ජූලි,06 2017 -
පුවත්
තහනම් පන්න භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් සඳහා ලබාදෙන සිර දඬුවම වසර 2ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read more
පෙර
1169
1170
1171
1172
1173
1174
1175
1176
1177
1178
ඊළඟ
අවසානය
නවතම
පුවත්
පවිත්‍රාට සුවයි...අද හෙටම යළි රාජකාරියේ... චන්න ඇමැති බලතල අතහරී..?
පෙබරවාරි,25 2021 -
පුවත්
අන්‍ය මත ඉවසීමට නොදත් පඬියෝ ටිකක් නිසා පොහොටුවේ ඇතුළ කචල්..!
පෙබරවාරි,25 2021 -
පුවත්
දෙබිඩ්ඩාගේ සළුපට අහකට... සාගර කාරියවසම් මොන කබ්බෙක්ද?
පෙබරවාරි,25 2021 -
පුවත්
අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...
පෙබරවාරි,25 2021 -
ජනපතිගේ ආරංචි
ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්...
පෙබරවාරි,25 2021 -
පුවත්
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
පෙබරවාරි,23 2021 -
පුවත්
Home
පුවත්
‘ඇයි ඔයා පරක්කු - වෙලාවට එන්න...’ දොස්තර පුතාගේ ප්‍රමාදයට රනිල් දාපු කිණ්ඩිය මෙන්න