තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකත්වය නියෝග ලබාදෙන ඕනෑම අවස්ථාවකදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා තමන් ඇතුළු මුස්ලිම් ජාතික කාන්තාවන් 15 දෙනකු දිවුරුම් දී තිබූ බව අත්අඩංගුවට ගත් එම සංවිධානයේ කි‍්‍රයාකාරි සාමාජිකාවක වූ ඊබ‍්‍රහිම් ෂහීඩා නමැත්තිය පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ…