Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • ජනපතිගේ ආරංචි
  • පාතාල චණ්ඩි මට්ටු කරන්න ජනපතිගෙන් නියෝග - විනයක් ඇතිව වැඩ කරන්න.. පාතාලයට උදව් දෙන නිලධාරීන්ටත් අනතුරු අඟවයි

ජනපතිගේ ආරංචි

අපේ ජනපති සහ චීන ජනපති අතර විශේෂ කතාබහක්..!

අපේ ජනපති සහ චීන ජනපති අතර විශේෂ කතාබහක්..!

මාර්තු,30 2021 - 
ජනපතිගේ ආරංචි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහත්වරුන් අතර ඊයේ (29) සවස දුරකථන සංවාදයක නිරතවූ බවත් එහිදී සෑම කේෂ්ත්‍රයකම අන්‍යොන ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.
Read more
ජනතාව මුළා කරන විපක්ෂයේ මාධ්‍ය මෙහෙයුම ගැන ජනපති කරුණු පැහැදිලි කරයි

ජනතාව මුළා කරන විපක්ෂයේ මාධ්‍ය මෙහෙයුම ගැන ජනපති කරුණු පැහැදිලි කරයි

මාර්තු,22 2021 - 
ජනපතිගේ ආරංචි
තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය.
Read more
අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...

අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...

පෙබරවාරි,25 2021 - 
ජනපතිගේ ආරංචි
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව 24 පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read more
මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...

මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...

ජනවාරි,10 2021 - 
ජනපතිගේ ආරංචි
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටිනවා. ඊයේ (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
Read more
  • පෙර
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • ඊළඟ
  • අවසානය

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • මුදලට යට වුණු මාධ්‍ය ඔබට නොකියන ඇත්ත මෙන්න..!
    අප්‍රේල්,04 2021 - 
    අති විශේෂ
  • තුනෙන් දෙකේ ආණ්ඩුව මැයි 01 දා දෙකට කැඩෙයි..!
    අප්‍රේල්,04 2021 - 
    පුවත්
  • කිරින්දේදී විමල්ට ‘හූ..’ කිව්වේ විමල් ගාවම ඉන්න කෙනෙක්..!
    අප්‍රේල්,04 2021 - 
    පුවත්
  • පළාත් සභා ඡන්දෙට කළින් රාජපක්ෂවරයෙක් පත්තු වෙයි...
    අප්‍රේල්,04 2021 - 
    පුවත්
  • අපේ ජනපති සහ චීන ජනපති අතර විශේෂ කතාබහක්..!
    මාර්තු,30 2021 - 
    ජනපතිගේ ආරංචි
  • සමාගම් 04ක පොල්තෙල් තොගවල ඇල්ෆටොක්සීන් ඇති බවට තහවුරුයි
    මාර්තු,30 2021 - 
    පුවත්
  • Home
  • ජනපතිගේ ආරංචි
  • පාතාල චණ්ඩි මට්ටු කරන්න ජනපතිගෙන් නියෝග - විනයක් ඇතිව වැඩ කරන්න.. පාතාලයට උදව් දෙන නිලධාරීන්ටත් අනතුරු අඟවයි
Copyright © Aanduwa.lk 2021 All rights reserved.