ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අසපුවේ ඉදිකිරීම් ඉදිරි මාස 9ක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. පණ්ඩිත අමරදේවයන් ජීවත්ව සිටියේදී සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම අසපුවේ ඉදිකිරීම් ආරම්භ කර…