එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්‍ෂේත්‍රය තුළ සාක්‍ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයට වෙළෙඳපොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර ගැනීමට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබේ.