Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
ශ්‍රී ලංකාවට එන්න සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයකුටත් කොරෝනා...

ශ්‍රී ලංකාවට එන්න සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයකුටත් කොරෝනා... Featured

සැප්තැම්බර්,10 2020 - 
ක්‍රීඩා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

එමෙන්ම බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හටද නව්‍ය කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි. ඊට සහභාගිවීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටිනවා.

More in this category: « ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ගැටුමට කණ්ඩායම නම් කරයි... යොවුන් ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාව එල්.පී.එල්. සටන තියුණු වෙයි... කණ්ඩායම් 03ක් අවසන් පූර්ව වටයට... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.