Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..

අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..

ජනවාරි,12 2021 - 
ක්‍රීඩා

කි‍්‍රකට් ලොව සුපිරිතම කී‍්‍රඩකයෙකු වන ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි, ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකර ගියා.

ඒ, පිය පදවිය ලබමින්. ඔහු විවාහ වි සිටින ජනපි‍්‍රය බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මා, දියණියකට උපත දුන් බව නිල ප‍්‍රකාශයක් සිදුකරමින් විරාත් කෝලි පැවසුවා.

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට නායකත්වය දෙමින් ඔහු ඉකුත් දා ඔස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයට එක්වූ අතර තවත් තරග 02 ක් ඉතිරිව තිබියදී පළමු තරගයෙන් පසු කෝලි පෙරළා ඉන්දියාවට පැමිණියා. ඒ, සිය බිරිඳගේ පළමු දරු ප‍්‍රසූතිය වෙනුවෙන්.

2017 වසරේ විවාහ දිවියට එළඹෙන කෝලි, අනුෂ්කා යුවළ තමන්ට දරුවෙකු ලැබීමට සිටින බව ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා.

මේ අතර පරාජයේ අවදානම් අඩියක සිටි ඔස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

More in this category: « ඕස්ටේ්‍රලියාව හමුවේ ඉන්දියානු පිතිකරණ බළඇණිය ලකුණු 36ට දැවී යයි...
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.