Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්

ක්‍රීඩා

ක්‍රිකට් බලධාරීන්ගේ කෙණහිලිකම් මැද  නුවන් කුලසේකරගෙන් විශේෂ ප්‍රකාශයක්

ක්‍රිකට් බලධාරීන්ගේ කෙණහිලිකම් මැද නුවන් කුලසේකරගෙන් විශේෂ ප්‍රකාශයක්

ජූලි,24 2019 - 
ක්‍රීඩා
ලෝක පූජිත ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සිය සමුගැන්ම ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු අද හවස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Read more
මහත්වරුන් ඉතිහාසය වෙනස් කරයි; ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

මහත්වරුන් ඉතිහාසය වෙනස් කරයි; ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

ජූලි,15 2019 - 
ක්‍රීඩා
සත්කාරක එංගලන්ත කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය.
Read more
‘මට දැන් 36යි... මට මහන්සියි... ඒත් ලංකාවෙ ක්‍රිකට් කොහොමහරි ගොඩදාන්න ඕන...’ ;මාලිංගට හිතෙන දේ අනිත් අයට නොහිතෙන්නේ ඇයි?

‘මට දැන් 36යි... මට මහන්සියි... ඒත් ලංකාවෙ ක්‍රිකට් කොහොමහරි ගොඩදාන්න ඕන...’ ;මාලිංගට හිතෙන දේ අනිත් අයට නොහිතෙන්නේ ඇයි?

ජූනි,30 2019 - 
ක්‍රීඩා
තමන් දැන් ක්‍රීඩාකරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
Read more
විසි වසරක ඉතිහාසය රැකි සිංහයින් මහත්වරුන්ව දණ ගස්වයි; මාලිංගලාගේ සැණකෙළි නිසා එංගලන්තය අවුල්

විසි වසරක ඉතිහාසය රැකි සිංහයින් මහත්වරුන්ව දණ ගස්වයි; මාලිංගලාගේ සැණකෙළි නිසා එංගලන්තය අවුල්

ජූනි,22 2019 - 
ක්‍රීඩා
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තබා තිබෙන වාර්තාව නොබිදව පවත්වා ගෙන යාමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් විය.
Read more
  • පෙර
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • ඊළඟ
  • අවසානය

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.