ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තුන්වැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම ප්‍රතිවාදී ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකා පිල සැලැසුම්කර තිබුණද කාසියේ වාසිය උරගා බැලීමට ගිය නායක චාමර කපුගෙදර එම තීරණය වෙනස්කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි…