නුවන් ප්‍රදීප් (31/4) ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී අද (4 වැනිදා) පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානයට ඕවර 32.4…