Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්

ක්‍රීඩා

හරීන්ට මිලියනයක පගාවක් දෙන්න ආවේ සනත් ලු

හරීන්ට මිලියනයක පගාවක් දෙන්න ආවේ සනත් ලු

ජනවාරි,22 2019 - 
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු ලෙස සේවය කරන සනත් ජයසුන්දර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට මිලියනයක අල්ලසක් දීමට උත්සාහ ගෙන ඇති බවත් මේ හේතුවෙන් ඔහුව (සනත්) අනිවාර්ය නිවාඩු යැවීමට ක්‍රිකට් ආයතන පරිපාලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.
Read more
දෙපිලම පන්දුවෙන් වැඩ පෙන්වති

දෙපිලම පන්දුවෙන් වැඩ පෙන්වති

දෙසැම්බර්,26 2018 - 
ක්‍රීඩා
ශී‍්‍ර ලංකා - නවසීලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනය වූ අද (26) දෙපිළේම පන්දු යවන්නන් අණසක පැතිරුවා.
Read more
ක්‍රීඩාවේ අනාගතය අවදානම් - අකිලටත් ක්‍රිකට් තහනම්

ක්‍රීඩාවේ අනාගතය අවදානම් - අකිලටත් ක්‍රිකට් තහනම්

දෙසැම්බර්,11 2018 - 
ක්‍රීඩා
සිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read more
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ඔක්තෝබර්,24 2018 - 
ක්‍රීඩා
එංගලන්තය සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.
Read more
  • පෙර
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • ඊළඟ
  • අවසානය

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.